උඩ ගියපු රුපියලට අද වෙච්ච දේ

views 1320 2018-12-06 03:48:00 news

අමෙරිකානු ඩොලරයට සාපේක්‍ෂව රුපියලේ අගය යළි අවප‍්‍රමාණය වී තිබෙනවා. ශී‍්‍ර ලංකා මහ බැංකුව ප‍්‍රකාශිත විනිමය අනුපාත අනුව ඩොලරයක විකුණුම් මිළ අද සටහන් වුයේ රුපියල් 181.02 ක් ලෙසයි.

ඩොලරයක ගැණුම් මිළ රුපියල් 177.05 ක් ලෙස දැක්වුණා.

මෙම සතිය ආරම්භයේදී රුපියලේ අගය ශක්තිමත් වූ අතර, ඉකුත් සදුදා අමෙරිකානු ඩොලරයට සාපේක්‍ෂව රුපියලේ අගය දැක්වුණේ රුපියල් 180.90 ලෙසයි.


(under the courtesy of nethnews.lk news web)

පුවත්

Recent Post