මං ජනාධිපති වුනා නම් හොදට රට පාලනය කරනවා..දෙකයි පනහේ වැඩ කරන්නේ නෑ..

තමන් ජනාධිපති වූයේ නම් අද ජනාධිපතිවරයා කරන ආකාරයේ තුට්ටු දෙකේ දෙකයි පනහේ වැඩ කරන්නේ නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පවසයි.
එක්සත් ජාතික පක්ෂයෙන් තමන් ජනාධිපති කලේ නම් අනිවාර්යෙන්ම රට ඉදිරියට ගෙන යන්නේ එම පක්ෂය සමග බවද ඔහු කියා සිටී.
‘ව්‍යවස්තාව කඩන්නේ නෑ. ජනතා පරමාධිපත්‍ය පාගලා දාන්නේ නෑ. පිස්සුවෙන් වගේ පාර්ලිමේන්තුව මේ තත්වයට දාන්නේ නෑ. එජාප නායකයාගේ කකුලෙන් අදින්නේ නෑ’
පාර්ලිමේන්තුව අමතමින් ඊයේ දිනයේ ෆොන්සේකා මහතා මෙම අදහස් පල කලේය.
(under the courtesy of lankacnews.com news web)
පුවත්
-
උදය-කංචන බලය අල්ලද්දී ආණ්ඩු පාර්ශවය කොහෙද යන්නේ මල්ලේ පොල් කියයි-Video
2019-02-22 05:09:00 Views 279 Read More...ඊයේ දින 21 හිරු ටීවී බලය වැඩසටහනේදී සාකච්ඡාවට බඳුන් වූයේ ව්‍යවස්ථාදායක සභාවේ ක්‍රියා පටිපාටියයි. විවාදයට ආණ්
-
විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් නිළධාරීන් 15කට ස්ථාන මාරුවීම්
දකුණු පළාත් විශේෂ විමර්ශන ඒකකයේ සේවයේ නියුතු පොලිස් නිළධාරින් 15 දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවී
-
වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපතිට එරෙහි නඩුවක සාක්ෂි විභාගයට දින නියම වෙයි
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති, වෛද්‍ය අනුරුද්ධ පාදෙණියට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ පවරා -
බෞද්ධයන්ට නායකත්වය දෙන්න..ඒකීය රට රකින්න- ඥාණසාර හිමි බලන්න වැලිකඩ ගොස් ඇමති රවී ඉල්ලයි
සිර දඬුවමින් නිදහස් වී පැමිණි පසු මෙරට භෞමික අඛණ්ඩතාව, ඒකීයභාවය හා බුද්ධාගමේ චිර ජීවනය වෙනුවෙන් නායකත්වය ගෙන ක -
රැඳවියන්ට පහරදුන් පිරිස අත්අඩංගුවට ගන්නැයි ඉල්ලා පෙත්සමක් ගොනු කරයි
අගුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන්ට පහර දීමේ සිද්ධියට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැ -
පොහොට්ටුව ලකුණින් තරග කරන්නට ශ්රීලනිපය සූදානම්..
ශ්රීලනිපය හා පොහොට්ටුවේ ප්‍රධානත්වයෙන් ඉදිරියේදී ගොඩනැගෙන පුළුල් සන්ධානයේ ලකුණු 'පොහොට්ටුව' වුවද එම ලකුණින -
කුඩුකාර මැති-ඇමති හෙලිදරවුව නිමෙන්න අරින්නැයි කතානායක රන්ජන්ට දන්වයි..
කොකේන් ඇතුළු මත්ද්‍රව්‍ය භාවිත කරන මැති ඇමතිවරුන් සම්බන්ධයෙන් තවත් ප්‍රකාශ නොකර ඒ ගැන සාකච්චාව නිමෙන්නට අරින