ලොව සුප්‍රකට වික්ටෝරියා විල 29 දෙනෙකුගේ ජීවිත බිලි ගනී

ලොව සුප්‍රකට වික්ටෝරියා විලේ සිදු වූ බෝට්ටු අනතුරකින් පුද්ගලයින් 29 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. අනතුර සිදුවන අවස්ථාවේ පුද්ගලයින් 100කට ආසන්න සංඛ්‍යාවක් බෝට්ටුව තුළ සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
උගන්ඩාවෙන් විලට පිවිස ඇති බෝට්ටුව අනතුරට ලක්ව ඇත්තේ අයහපත් කාලගුණය හේතුවෙන බවට ද වාර්තා පළ වනවා. විනෝද චාරිකාවක් සදහා පැමිණි පිරිසක් මෙම අනතුරට මුහුණ පෑවා. අප්‍රිකාවේ පිහිටි විශාලතම විල ලෙස හැදින්වෙන්නේ වික්ටෝරියා විලයි.
(under the courtesy of nethnews.lk news web)
පුවත්
-
ඉන්දීය හමුදාවට කැමති ඕනෑම දෙයක් කිරීමට අගමැති මෝදිගෙන් නිදහස - ඉන්දීය හමුදාවෙන් පාකිස්තානයට ප්‍රබල ප්‍රහාරයක් ?
2019-02-16 09:11:00 Views 401 Read More...සමස්ත ඉන්දීය පාලන තන්ත්රයම කෝප ගැන්වූ පුල්වාමා ප්‍රහාරයට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමේ සම්පූර්ණ නිදහස ඉන්දීය රජය
-
තුන්වන ලෝක යුද්ධයේ ඇරඹුමද ? ඉන්දියාවට දැවැන්ත ප්‍රහාරයක් - ආරක්ෂක අංශ සාමාජිකයන් 40ක් මරුට
ඉන්දියාව විසින් පාලනය කරනු ලබන කාශ්මීර ප්‍රදේශයේ පුල්වාමා දිස්ත්‍රික්කයේ ඉන්දීය ආරක්ෂක අංශයේ රථ වාහන පෙලකට ඊයේ
-
ලයිබීරියාවේ රන් පතලක් කඩා වැටීමෙන් 5ක් මරුට
ලයිබීරියාවේ රන් පතලක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයින් 05 දෙනෙකු මියගොස් තවත් 35ක පමණ පිරිසක් අතුරුදන -
රැළියක් අතරතුර සිදුවූ තෙරපීමකින් 7ක් මරුට
නයිජීරියාවේ පැවැති රැළියක් අතරතුර සිදුවූ තෙරපීමකින් පුද්ගලයින් හත්දෙනෙක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා ක -
බ්‍රසීලයේ හිටපු ජනපතිට තවත් වසර 13ක සිරදඩුවමක්
බ්‍රසීලයේ හිටපු ජනාධිපති ලුවිස් ඉන්සියෝ ලූලාද සිල්වාට යලි වසර 13කට ආසන්න සිරදඩුවමක් ලබාදී තිබේ.දූෂණ චෝදනාවක් -
බැංකොක් නුවර විෂ දුමාරයක්
විෂ දුමාරයන් හේතුවෙන් තායිලන්තයේ බැංකොක් නුවර පාසල් 400කට වැඩි ගණනක් තාවකාලිකව වසා දමා තිබෙනවා.දරු දැරියන් ර -
බිම් බෝම්බ ඉවත් කිරීමේ මෙහෙයුමකින් 5ක් මිය යයි
සෞදි අරාබි බිම් බෝම්බ ඉවත් කිරීමේ විශේෂඥයින් 05 දෙනෙකු යේමනයේදී ජිවිතක්ෂයට පත්ව ඇත.යුද්ධයෙන් විනාශයට පත් වූ