වෙඩි තැබීමකින් දෙදෙනෙකුට තුවාලයි

views 151 2018-11-24 01:36:00 world

අමෙරිකාවේ ඇලබාමා ප්‍රාන්තයේ සාප්පූ සංකීර්ණයක සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගයින් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.

තුවාල ලැබු පුද්ගලයින් අතර වයස අවුරුදු 12ක ගැහැණු ළමයෙකු ද වන බව වාර්තා වෙයි.  

වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා ආරක්ෂක අංශ සිදුකල ප්‍රහාරයකින් මියගොස් තිබේ.

වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී නොමැති අතර ඔහු කුමන හේතුවක් මත වෙඩි තැබීම සිදුකළේ ද යන්න පිළිබඳ මෙතෙක් අනාවරණය වී නොමැත

(under the courtesy of adaderana.lk news web)

පුවත්

Recent Post