පාර්ලිමේන්තුව විසිරුවීම හොදම පිලිතුරයි.ජනපතිට බලය තිබේ.

views 657 2018-11-09 04:04:00 news

අගමැතිවරයා ගැන යම් ගැටළුවක් අත්තේ නම් වහාම පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවණයක් පැවැත්වීම මගින් එය නිරාකරණය කර ගත හැකි බව පිවිතුරු හෙල උරුමය පවසයි.

කොලඹදී පැවතැවූ මාධ්‍ය හමුවකදී පක්‍ෂ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට ව්‍යවස්තාවෙන් බලතල ඇති බවත් මන්ත‍්‍රිවරයා කියා සිටියේය.

(under the courtesy of lankacnews.com news web)

පුවත්

Recent Post