තවත් ගිනිතියන්න බෑ..ජනපතිට විරුද්ද වෙන්න මං සූදානම් නෑ-මනෝ ගනේෂන්

views 412 2018-11-09 01:30:00 news

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට විරුද්දව ගෙන එනු ලබන දෝෂාභියෝගයකට තමන්ගේ සහාය ලබා නොදෙන බව දෙමල ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය පවසයි.

ට්විටර් සටහනක් තබමින් එම සන්ධාන නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී මනෝ ගනේෂන් පවසන්නේ වත්මන් ගැටලුවට තවත් ගිනි තැබීමට තමන් කටයුුතු නොකරන බවයි.

(under the courtesy of lankacnews.com news web)

පුවත්

Recent Post