විදුලි පහන කණුවක නැගී පුද්ගලයෙක් කළුතරදී විරෝධතාවයක - හේතුව මෙන්න-PHOTOS

views 165 2018-11-09 12:49:00 news

කළුතර දකුණ පොලීසියට විරෝධය පලකරමින් පුද්ගලයෙකු විදුලි කණුවක නැගී විරෝධය පලකරන බව වාර්තා වනවා.

වාර්තා වන අන්දමට මෙම පුද්ගලයා පසුගියදා කළුතර පොලිස් වසමේ ගමගොඩ ප්‍රදේශයේ පැවති සංගීත සංදර්ශනයකදි කාන්තාවන්ගේ අසභ්‍ය දර්ශණ වීඩියෝ කර ඇති අතර පසුව ඔහුව අත්අඩංගුවට ගෙන පොලිසිය විසින් නිදහස් කර තිබෙනවා.

කෙසේ වෙතත් අදාළ සිදුවීඹට විරෝධය පලකර මෙම පුද්ගලයා මෙලෙස විරෝධය පලකරන බවයි වාර්තාවන්නේ.

(under the courtesy of nethnews.lk news web)

පුවත්

Recent Post