ජනපති සමග වැඩ කරන්න කැමතියි කියූ රනිල්ට ශ්‍රී ලනිපය දෙන පිළිතුර මෙන්න

views 563 2018-11-09 12:35:00 news

ජනාධිපතිවරයා සමග යළි එක්ව කටයුතු කිරීමට සූදානම් බව හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රකාශ කළද මෛතී‍්‍රපාල සිරිසේන ජනාධිපතිවරයා ඊට එකඟ නොවන බව දැනටමත් ප‍්‍රකාශ කර ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජේ්‍යෂ්ඨ උප සභාපතිවරයෙකු වන පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඩබ්ලිව් ඞී ජේ සෙනෙවිරත්න පවසනවා

පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වීමට අවස්ථාව ලබා දුනහොත් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා සමඟ එක්වී කටයුතු කිරීමට සූදානම් බව හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රකාශ කර තිබුණේ ”ද හින්දු” පුවත්පත සමග සම්මුඛ සාකච්ජාවකට එක්වෙමින්.

(under the courtesy of nethnews.lk news web)

පුවත්

Recent Post