පුද්ගලික බස් හිමියන්ගේ මනුස්සකම

views 701 2018-08-11 08:46:00 news

අන්තර් පළාත් පෞද්ගලික බස් සංගමය හෙට (12) මධ්‍යම රාති‍්‍රයේ සිට කි‍්‍රයාත්මක කිරීමට නියමිතව තිබූ වැඩවර්ජනය අත්හිටුවා තිබෙනවා. එහි සභාපති සරත් විජිත කුමාර පැවසුවේ දුම්රිය වැඩවර්ජනයක් කි‍්‍රයාත්මකවීම සහ මේ දිනවල උසස් පෙළ විභාගය පැවැත්වීම යන  කරුණු සැලකිල්ලට ගෙන එම තීරණය ගත් බවයි.
(under the courtesy of nethnews.lk news web)

පුවත්

Recent Post