කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනය සැප්තැම්බර් මස 21 සිට 30 දක්වා

views 550 2018-08-11 08:44:00 news

ශී‍්‍ර ලංකා පොත් ප‍්‍රකාශකයන්ගේ සංගමය සංවිධාන කරන කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනය එළඹෙන සැප්තැම්බර් මස 21වනදා සිට 30වනදා දක්වා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණශාලා පරිශ‍්‍රයේ දී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. මෙවර ප‍්‍රදර්ශනය පැවැත්වෙන්නේ 20වන වරටයි. ඒ වෙනුවෙන් අනුග‍්‍රාහකයන් සමග ගිවිසුම් අත්සන් කිරීම ඊයේ කොළඹදී සිදු කෙරුණා. 


(under the courtesy of nethnews.lk news web)

පුවත්

Recent Post