බස් රථයක් නෝනාගම වැවට පෙරළීමෙන් පුද්ගලයෙකු මරුට

views 621 2018-08-10 11:41:00 news

කතරගම – කොළඹ ප්‍රධාන මාර්ගයේ හුංගම ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක් නෝනාගම වැවට පෙරළීමෙන් පුද්ගලයෙකු මිය ගොස් තිබේ.

පොලීසිය සඳහන් කළේ, ඉන් තවත් 4 දෙනෙකු තුවාල ලබා ඇති බව ය.

ඔවුන් අම්බලන්තොට රෝහලට ඇතුළත් කර තිබේ.

රියදුරුට බස් රථය පාලනය කර ගැනීමට නොහැකිව එය මාර්ගයෙන් ඉවතට පැන වැවට පෙරලී ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණ වී තිබේ.

මිය ගොස් ඇත්තේ කතරගම පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙකි.

අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.

(under the courtesy of siyathafm.lk news web)

පුවත්

  • GMOAවෙන් ඉල්ලීමක්

    2018-12-17 05:08:00 Views 302 Read More...

    නව රජයේ සෞඛ්‍ය අමාත්‍යවරයා පත් කිරීමේදී ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ අවධානය විශේෂයෙන් යොමු විය යුතු බව

  • ක්‍රිකට් නිලවරණයට තිලංග නෑ

    2018-12-17 05:02:00 Views 278 Read More...

    ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයට සඳහා යළි තරග නොකරන බව හිටපු ක්‍රිකට් සභපති තිලංග සුමතිපාල මහතා පවසයි.අද17 කොළ

Recent Post