ජපානයේ විෂ වායු ප්‍රහාරකයා එල්ලා මරා දමයි

views 592 2018-07-06 11:31:00 world

1995 වසරේදී ජපානයේ ටෝකියෝ උමං දුම්රිය මාර්ගයේදී "සැරින් විෂ වායු" ප්‍රහාරය එල්ල කිරීමේ සිද්ධියට සම්බන්ධ Aum නම් කණ්ඩායමේ හිටපු නායකයා වන Chizuo Matsumoto ට එරෙහිව පසුගිය සිකුරාදා මරණ දඬුවම ක්‍රියාත්මක කළ බවට එරට NHK පුවත් සේවය වාර්තා කරනවා.

මෙම ප්‍රහාරය සම්බනධයෙන් මරණ දඬුවම නියමවූ පුද්ගලයා වන්නේ Chizuo Matsumoto යන අයයි. NHK පුවත් සේවය සඳහන් කරන්නේ පසුගිය සිකුරාදා ඔහුව එල්ලා මරා දැමු බවයි.

සැරින් විෂ වායුව මුලින්ම ජර්මනියේ නාසි හමුදාව විසින් යුදෙව් වරුන් සමුල ඝාතනය සඳහා යොදා ගනු ලැබූ විෂ වායුව වන අතර 1995 වසරේදී ජපානයේ කාර්ය බහුලතම උමං දුම්රිය මාර්ගය තුලදී එල්ල කළ එම ප්‍රහාරයෙන් පුද්ගලයින් 13 දෙනෙක් මියගොස් 6000 කට අධික පිරිසක් රෝගාතුරු වුනා.

(under the courtesy of siyathafm.lk news web)

පුවත්

  • අධික ශීතලෙන් බලපෑම්

    ඉන්දියාවේ හිමාලයා කලාපයට ශීත කාලගුණයෙන් බලපෑම් එල්ල වී තිබේ.එහි පහළම උෂ්ණත්වය ශ්‍රී නගර් වෙතින් වාර්තා වූ අත
  • ගාසා තීරය යළි උණුසුම්

    යුද ගැටුම් හේතුවන් ගාසා තීරයේ යළිත් උණුසුම් වී තිබේ.ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙසින් පලස්
  • දුර්ලභ රෝස පැහැති දියමන්තියක්

    දුර්ලභ ගණයේ රෝස පැහැ දියමන්තියක් අද 13 දිනයේ ස්විට්සර්ලන්තයේ ජිනීවා හි වෙන්දේසියකදී වාර්තාගත මිලකට අලෙවි වීම
  • ලෝක නායකයින්ට ඉල්ලීමක්

    ජාතිවාදය ප්‍රතික්ෂේප කරන ලෙස ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් ලෝක නායකයින්ගෙන් ඉල්ලා සිටියි.පළමු ලෝක යුද්
  • පළමු වරට සෘජු සාකච්ඡා

    ඇෆ්ගනිස්ථානය හා තලෙයිබාන් සංවිධානය සාම සාකච්ඡා පැවැත්වීම සඳහා සැලසුම් කර තිබේ.විදෙස් මාධ්‍ය වාර්තා කලේ රුසි

Recent Post