හිටපු ක්‍රකට් නායකයින් ඇතුළු පහකට ක්‍රීඩා ඇමතිගෙන් ඇරයුමක්

views 564 2018-06-14 04:26:00 news

උපදේශකයින් ලෙස එක්ව ක්‍රිකට් දියුණු කිරීමට එක්වන ලෙස හිටපු ක්‍රිකට් කීඩකයින් කිහිප දෙනෙකුට ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්ථාපා ඉල්ලා සිට තිබෙනවා.

අරවින්ද ද සිල්වා, රෝෂාන් මහානාම, මුත්තයියා මුරලිදරන්, මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාරගෙන් අමාත්‍යවරයා මෙසේ ඉල්ලා සිට තිබෙනවා.

(under the courtesy of nethnews.lk news web)

පුවත්

Recent Post