පිරිත් සඡ්ඡායනා මැද ඥාණසාර හිමි බන්ධනාගාරයට රැගෙන යයි

views 439 2018-06-14 02:25:00 news

බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම්, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ව අධිකරණ භූමියේ සිට මේ වන විට වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන යමින් ඇති බව වාර්තාකරු සඳහන් කළා.

අධිකරණ භූමිය ආසන්නයේ ඇති බෝ ගස අසළ සිට තවත් ස්වාමීන් වහන්සේලා පිරිසක් පිරිත් සඡ්ඡායනා කරමින් සිටින බවද සඳහන් කළා.

(under the courtesy of nethnews.lk news web)

පුවත්

Recent Post