ගුවන් යානය කඩා වැටීමෙන් 38ක් මරුට-10ක් අතුරුදන්

views 257 2018-03-13 09:25:00 world

නේපාලයේ කත්මණ්ඩු අගනුවර ත්‍රිබුවන් ජාත්‍යන්තර ගුවන්තොටුපලට ගොඩබාමින් තිබූ   US බංග්ලා ගුවන් සමාගමට අයත් ගුවන් යානයක් කඩා වැටීමෙන් පුද්ගලයින් 38 දෙනෙකු මිය ගොස් තිබේ.

අනතුරට පත්වන අවස්ථාවේ මගීන් 67 ක් ඇතුළුව පුද්ගලයින් 78 දෙනෙකු එතුළ සිට ඇති අතර ඉන් පුද්ගලයින් 10 අතුරුදන්ව ඇති අතර 23 දෙනෙකු තුවාල ලබා ඇති බවද සඳහන්ය.

බංග්ලාදේශ ගුවන් සේවයකට අයත් යානයක් ගොඩබෑමේදී මෙලෙස අනතුරට ලක්වී ඇති බව සඳහන්ය

(under the courtesy of adaderana.lk news web)

පුවත්

Recent Post