සුරංග ලක්මාල්ට ලැබුණු අලුත් තනතුර

views 104 2018-01-13 10:58:00 sport

ශ්‍රී ලංකා කණ්ඩායමේ බංගලාදේශ තරඟ සංචාරයේදී පැවැත්වෙන ටෙස්ට් තරඟය සඳහා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් උපනායකත්වයට සුරංග ලක්මාල් පත්කර තිබේ.

එහි පළමු ටෙස්ට් තරඟය ජනවාරි 31 වනදා සිට පෙබරවාරි 4 වනදා දක්වා චිතගොං හි පැවැත්වීමට නියමිතය.

එහි දෙවන තරඟය 8 වනදා සිට 12 වනදා දක්වා ඩකා හිදී පැවැත්වෙනු ඇත.



(under the courtesy of adaderana.lk news web)

පුවත්

Recent Post