ඊළඟ තරගෙට සංචිතය මෙහෙමයි

views 252 2017-12-31 11:32:00 sport

ඉන්දියාව සමඟ පැවැත්වෙන ක්‍රිකට් තරගාවලිය සඳහා දකුණු අප්‍රිකානු සංචිතය නම් කර තිබේ.

රෝගී වී සිටි ඩෙල් ස්ටෙයින්, ආබාධයකට ලක්ව සිටි ක්‍රිස් මොරිස් සහ සිම්බාබ්වේ  සංචාරයට එක් නොවු නායක පෆ්  ඩු ප්ලෙසිස් එම සංචිතයට කැඳවා ඇති බව වාර්තා වෙයි.

කඩුලු රැකීම සඳහා ක්වින්ටන් ඩී කොක් නම් කිරීමට අපේක්ෂා කෙරුණු අතර ඔහු තවදුරටත් ආබාධයකින් පසු වෙයි.

ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර පළමු ටෙස්ට් තරගය කේප් ටවුන්හිදී ලබන 09 වැනිදා ආරම්භ වීමට නියමිතය.


(under the courtesy of adaderana.lk news web)

පුවත්

Recent Post