අවසන් තරගයේ අවසන් දිනය අද

views 118 2017-12-06 09:39:00 sport

ශී‍්‍ර ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන 3 වන සහ අවසන් ටෙස්ට් කි‍්‍රකට් තරගයේ අද (06) අවසන් දිනයයි.

තරගය ජයග‍්‍රහණය කිරීම සඳහා අද දිනය තුළ තවත් කඩුළු 7 ක් අතැතිව ශී‍්‍ර ලංකා කණ්ඩායම රැස්කර ගතයුතු ලකුණු සංඛ්‍යාව 379 ක්.


(under the courtesy of nethnews.lk news web)

පුවත්

Recent Post