ශ්‍රී ලංකා,පාකිස්තානය එක්දින තරඟාවලිය සජීවීව නරඹන්න.

views 4059 2017-10-13 04:32:00 news

උපුල් තරංගට ශ්‍රී ලංකා කණ්ඩයමේ නායකත්වය හිමි වූ අතර  සර්ෆරාස් අහමඩ් පාකිස්තාන කණ්ඩායම මෙහෙයවනු ලබයි. පළවෙනි එක්දින තරඟය ලංකාවේ වේලාවෙන් අද හවස 4.30 ට ඩුබායි ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී අාරම්භ විය.

පහතින් නරඹන්න



පුවත්

Recent Post