උතුරේ දෛනික කටයුතුවලට බාධා
 

views 81 2017-10-13 01:27:00 news

දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලමින් දෙමළ දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන අද (13) උතුරු පළාතේ හර්තාලයක් පැවැත්වුවා.

ඒ, උතුරේ දේශපාලන පක්ෂ 19ක් සහ සිවිල් සංවිධාන 50කට ආසන්න සංඛ්‍යාවක් එක්වයි. ඒ පිළිබඳ තොරතුරු නෙත් නිවුස් වාර්තාකරු මාධව කුලසූරිය කියා සිටියේ මෙම හර්තාලය හේතවෙන් උතුරු පළාතේ දෛනික කටයුතු රැසක් ඇණහිට ඇති බවයි.

අදාළ හර්තාලය මෙවන විට උතුරු පළාතේ සියළු දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක බව ද ඔහු කියා සිටියා.


(under the courtesy of nethfm news web)

පුවත්

Recent Post