අලුත් කඩේ උසාවිය වෙඩි හඬින් ගිගුම් දෙයි! පැන යන්න හැදූ සැකකරුවකු අල්ලා ගනී

views 600 2017-10-13 11:21:00 news

අලුත්කඩේ අධිකරණ සංකීර්ණයට රැගෙන ආ සැකකරුවකු පැනයාමට තැත් කිරීමේදී බන්ධනාගාර නිලධාරීන් විසින් ඔහු නැවත අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාල සැකකරු යුක්රේන ජාතිකයකු බවයි පැවසෙන්නේ.

බන්ධනාගාර නිලධාරීන් මෙම අවස්ථාවේදී අහසට වෙඩි තබා තිබෙනවා.


(under the courtesy of nethfm news web)

පුවත්

Recent Post