නව පුරපුරේ ජනප්‍රිය නළු දසුන් නිෂාන් පන්නිපිටියේ බෝඩිම් කාමරයක් තුල ගෙල වැලලාගෙන සියදිවි හානි කරගනී

views 2021 2017-09-25 04:41:00 news

නව පුරපුරේ නළුවෙකු වන දසුන් නිෂාන් ගෙලවැලලාගෙන සියදිවි හානිකරගෙන තිබෙනවා.
පන්නිපිටියේ පිහිටි ඔහුගේ බෝඩිම් කාමරය තුල ඔහු සියදිවි හානිකරගෙන ඇති බවටයි වාර්තා වන්නේ.
ඔහුගේ පවුලේ කිසිවෙකුත් තවමත් එම ස්ථානයට පැමිණ නැති බවත් දසුන් නිෂාන්ගේ දේහය කාමරයේ ඒ අයුරින්ම ඇති බවත් දැනගන්නට ලැබුණා.

දසුන් නිෂාන් මෙලෙස සියදිවි හානිකර ගැනීමට හේතුව තවමත් හෙළිවී නැහැ.

ඔහු රංගනයෙන් දායක වූ රුවන්ගේ වෙන්වීගියත් පෙරදා ගීතය පහතින්….

(under the courtesy of adaderana news web)

පුවත්

Recent Post