විද්‍යා ඝාතන නඩුවේ ලලිත් ජයසිංහට ඇප

views 284 2017-09-13 03:28:00 news

යාපනය විද්‍යා දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණවලදී අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ ඇප මත මුදා හැර තිබෙනවා.

යාපනයේ ශිවලෝගනාදන් විද්‍යා සිසුවිය ඝාතනයේ ප්‍රධාන සැකකරු ස්විස් කුමාර් මුදා හැරීයේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට ඔහුව අත්අඩංගුවට ගෙන පරීක්ෂණ සිදු කෙරුණා.

 


(under the courtesy of nethfm news web)

පුවත්

Recent Post