මැදපෙරදිග නීති ගැන ශ්‍රමිකයන් දැනුවත් කෙරේ

views 368 2017-07-26 09:28:00 business

මැදපෙරදිග රටවල විදෙස් ශ්‍රමිකයන් සඳහා බලපාන නීති රීති පිළිබදව එම රටවල රැකියා සඳහා යන ශ්‍රී ලාංකිකයන් දැනුවත් කිරීමේ කටයුතු තවදුරටත් පුළුල් කිරීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය සූදානම් වනවා.

පසුගිය කාලසීමාව තුළ මැද පෙරදිග රටවල සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් මුහුණ දුන් ඇතැම් සිදුවීම් මුල් කර ගනිමින් මෙම තීරණයට එළඹුණු බවයි එම කාර්යාංශය සදහන් කළේ.



(under the courtesy of hirunews news web)

පුවත්

Recent Post