රුසියාවට ඇමරිකාවෙන් සම්බාධක

views 318 2017-07-26 09:26:00 world

රුසියාවට එරෙහිව සම්බාධක පැනවීමට ඇමරිකාව සූදානම් වනවා.

ඉදිරි දින කිහිපය තුළ සෙනෙට් සභාවේ ඒ පිළිබද ඡන්ද විමසීමක් සිදුකිරීමට නියමිතයි.

කෙසේ වෙතත්, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම සම්බාධක තීරණය සම්බන්ධයෙන් එකඟතාවයක් පළ කර නොමැති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළා.

(under the courtesy of hirunews news web)

පුවත්

Recent Post