ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවට නව නිර්දේශයක්

views 332 2018-09-14 04:18:00 news

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් එතුමාගේ නියෝජිතයා ලෙස ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයෙක් වශයෙන් වරාය හා නාවික අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා නිර්දේශ කර තිබේ.

මීට පෙර ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයෙක් ලෙස නියෝජනය කරනු ලැබුවේ අමාත්‍ය චම්පිකර රණවක මහතා වන අතර ඒ මහතා ධූර කාලය සැප්තැම්පර් 05 වනදායි අවසන් විය.

(under the courtesy of adaderana.lk news web)

පුවත්

Recent Post