හොරණ රබර් කර්මාන්ත ශෘලාවක පිපිරීමකින් පස් දෙනෙකුට තුවාල

views 120 2018-09-14 11:54:00 news

හොරණ පෝරුව දණ්ඩ ප්‍රදේශයේ රබර් කර්මාන්ත ශෘලාවක රසායන ද්‍රව්‍ය අංඩගු ටැංකියක් පිපිරීමෙන් පස් දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

ඔවුන් හොරණ මූලික රෝහලට ඇතුළත්කළ බවයි අප වාර්තාකරු සදහන්කරන්නේ. තුවාල ලැබූවන්ගෙන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බව වාර්තා වනවා. ඉංගිරිය පොලිසිය මේ පිළිබද වැඩිදුර පරික්ෂණ පවත්වනවා.

(under the courtesy of itnnews.lk news web)

පුවත්

Recent Post