සුසන්තිකා ජයසිංහ හදිසියේම පොලිස් සේවයට බැඳෙයි

views 1161 2018-09-14 11:50:00 news

ලංකාවේ නම ජාත්‍යන්තරය ඉදිරියේ බබලවපු ක්‍රීඩිකාවක් තමයි සුසන්තිකා ජයසිංහ කියලා කියන්නේ.

ඉතින් මේ දවස්වල ඇය ගැන අලුත් ආරංචියක් හැමතැනම පැතිරෙන්න පටන් අරන් තියෙනවා.

ඒ ඇය පොලිස් සේවයට බැඳිලා කියලායි.

කොහොමවුණත් මෙහෙම පොලිස් නිළධාරිණියක් ලෙස පෙනී සිටින ඡායාරූප කිහිපයක් නිසා තමයි මේ කතාව මෙහෙම පැතිරෙන්න හේතුව වුණේ.

ඒත් ඇය මේ විදියට පොලිස් නිළ ඇඳුම ඇඳලා තියෙන්නේ මියුසික් වීඩියෝවකට.

ඉතින් සුසන්තිකාට ආදරය කරන අයට ඇගේ රංගනයන් මේ මියුසික් වීඩියෝව හරහා බලාගන්න පුළුවන් වෙයි.


Courtesy : webgossip.lk


පුවත්

Recent Post