ශ්‍රී  ලංකා ඉන්දීය දෙවන එක්දින තරඟය අද

views 113 2018-09-13 09:17:00 sport

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර දෙවන එක්දින තරගය අද(13) පැවැත්වෙයි.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී මෙම තරඟය පැවැත්වීමට නියමිතයි.

දෙරට අතර පැවති පළමු එක්දින තරගය කඩුලු 09කින් ජයගැනීමට ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත් වුණි.

දෙරට අතර පැවැත්වෙන තෙවන එක්දින තරගය ලබන 16 වන දින පැවත්වීමට නියමිතයි.

(under the courtesy of adaderana.lk news web)

පුවත්

Recent Post