තියුණු ආයුධයකින් පහරදී 7කට තුවාල 4කට බරපතලයි

views 71 2018-09-10 01:41:00 world

ප්‍රංශයේ පැරිස් නුවරදී පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් 07 දෙනෙකු තුවාල ලබා තිබේ.

 තුවාල ලැබූ සිව් දෙනෙකුගේ තත්ත්වය බරපතල බව වාර්තා වේ.

අදාල පුද්ගලයා පිහියකින් සහ යකඩ පටියකින් සන්නද්ධව සිට ඇත.

 සිද්ධියෙන් පසු සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු ඇෆ්ගනිස්ථාන ජාතිකයෙකු බව වාර්තා වන්නේ.

(under the courtesy of adaderana.lk news web)

පුවත්

Recent Post