කිරිවෙහෙර විහාරාධිපති හිමියන්ට වෙඩි තැබූ සිද්ධියේ හේතුව හෙළිවෙයි (UPDATE)

views 807 2018-06-13 11:59:00 news

කතරගම කිරිවෙහෙර රජමහා විහාරස්ථානයේ දී කිරිවෙහෙර විහාරාධිපති, පූජ්‍ය කොබවක ධම්මින්ද නාහිමියන් සහ තවත් ස්වාමීන් වහන්සේ නමකට වෙඩි තැබීමේ සිද්ධියට අදාළ හේතුව පොලිසිය විසින් අනාවරණය කරගෙන තිබෙනවා.

ඒ අනුව අනාවරණය වී ඇත්තේ මහසෙන් දේවාලයේ ගැටලුවක් මුල්කර ගනිමින් මෙම  වෙඩි තැබීම සිදු වූ බවයි.

මේ සම්බන්ධයෙන් පොලිසිය දීර්ඝ වශයෙන් විමර්ශන සිදු කරනවා.

(under the courtesy of nethnews.lk news web)

පුවත්

Recent Post