උතුරු කොරියානු නායකයා හා ඩොනල්ඩ් ට්‍රම්ප් අතර සාකච්ඡාව බොහෝ විට සිදුවිය හැකියි

views 665 2018-05-26 10:25:00 business

උතුරු කොරියා නායක කිම් ජෝන් අන් සමඟ සිංගප්පූරුවේදී පැවැත්වීමට නියමිතව තිබු සාකච්ඡාව අවලංගු කරත් ජූනි 12දා සාකච්ඡාව බොහෝ විට සිදුවීමට ඉඩ ඇති බව ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
(under the courtesy of adaderana.lk news web)

පුවත්

Recent Post