වසරකට පසු නිල්මිණි?

views 526 2018-05-16 12:32:00 news

නමුණුකුල කඳු පන්තියෙන් ආරම්භ  "නිල්මිණි ඇල්ල" මේ දිනවල පවතින වර්ෂාවත් සමඟ දර්ශනය වීමට පටන් ගෙන ඇති බව වාර්තා වේ.

වසරකට එක් වරක් පමණක් දැකගත හැකි මෙම අපූරු දිය ඇල්ල බදුල්ල රිල්පොල මැදගම ප‍්‍රදේශයේදී දැකගත හැකි අතර නමුණුකුල කඳු වැටියෙන් හටගන්නා මෙය "කුඩා ඔය" දිගේ ගලා විත් බදුලූ ඔයට එක්වෙයි.

දිය ඇල්ලට ළඟාවීම දුෂ්කර වන අතර එය දැකබලා ගැනීමට නම් බදුල්ල වේවැල්හින්න මාර්ගයේ පැමිණ මැදගම මාර්ගයේ කිලෝමීටරයක් පමණ පැමිණි පසු මෙම දිය ඇල්ල දර්ශනය වේ.  

(under the courtesy of srilankamirror.lk news web)

පුවත්

Recent Post