අනුරුද්ධ පොල්ගම්පල අත්අඩංගුවට ගනියි

views 563 2018-05-16 12:13:00 news

පසුගියදා දැව සංස්ථාවේ සභාපති ධූරයට පත්කර ඉන් ඉවත් කරන ලද අනුරුද්ධ පොල්ගම්පල මහතා ඊයේ (15) රාත්‍රියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ රුපියල් ලක්ෂ 80ක මුල්‍ය වංචාවක් සම්බන්ධයෙන් වරෙන්තු ලබා අධිකරණය මග හරිමින් සිටීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.

(under the courtesy of srilankamirror.lk news web)

පුවත්

Recent Post