පොලිස් මූලස්ථානයට මරාගෙන මැරෙන ප්‍රහාරයක්

views 173 2018-05-14 02:00:00 world

ඉන්දුනිසියාවේ සුරබයා නගරයේ පිහිටි පොලිස් මූලස්ථානයට ප්‍රහාරයක් එල්ල වී තිබේ.

එරට පොලිස් ප්‍රකාශකවරයා සඳහන් කර ඇත්තේ අද(14) උදෑසන එල්ල වූ ප්‍රහාරයෙන් නිළධාරින් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බවයි.

මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කළ පුද්ගලයා යතුරුපැදියකින් පැමිණ ඇති බව වාර්තා වෙයි.

ඊයේ සුරබයා නගරයේ දේවස්ථාන තුනකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල වීමෙන් පුද්ගලයින් 14 දෙනෙකු මියගොස් තිබුණි.

(under the courtesy of adaderana.lk news web)

පුවත්

Recent Post