TNA ස්ථාවරය කියයි (PHOTO)
views 112 2018-02-13 05:26:00 news

මෙරට දෙමළ ජනතාවගේ ගැටළු විසඳීම සම්බන්ධයෙන් යහපත් තීරණයක් තමන් වෙත ලැබෙන තුරු දෙමළ ජාතික සන්ධානය නව ආණ්ඩුවක් සඳහා සහයෝගය ලබා නොදෙන බව පවසනවා.එම පක්ෂයේ නිල ට්වීටර් ගිණුම මගින් එහි මාධ්‍ය ප්‍රකාශක එම්.ඒ සුමන්දිරන් මේ පිළිබඳව සටහනක් තබා තිබෙනවා.එමෙන්ම තම ගැටළුවලට ස්ථිර විසඳුමක් ලැබෙන තුරු වත්මන් ආණ්ඩුවට එක් නොවන බවත් ඔහු කියා සිටියා.
පුවත්
-
එළවළු හා පලතුරු වගා කරන්න වවුනියාව ගොවීගේ විශාල උනන්දුවක්
2018-04-19 09:06:00 Views 55 Read More...වස විෂ නැති එළවළු හා පලතුරු වගා කිරීම සඳහා වවුනියාව දිස්ත්‍රික්කයේ ගොවීන් තුළ විශාල උනන්දුවක් ඇති බව වවුනියාව
-
රටේ බලය පොහොට්ටුව අල්ලන බව බැසිල් කියයි
මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඉදිරියේදී රටේ පාලනය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ විසින් ලබා ගන්නා බව බැසිල්
-
හොරණ රබර් කර්මාන්ත ශාලාවේ කළමණාකරු අත්අඩංගුවට
හොරණ, බැල්ලපිටිය ප්‍රදේශයේ රබර් කර්මාන්ත ශාලාවක ඇමෝනියා අඩංගු ටැංකියකට වැටීමෙන් පුද්ගලයින් 5 දෙනෙකු මිය යාම සම -
එජාපයේ තනතුරු වෙනස ගැන තීන්දුව අද !
එක්සත් ජාතික පක්ෂ පූර්ණ ප්‍රතිසංවිධානය සඳහා පත්කෙරුණු දේශපාලන මණ්ඩලය අද (19) රැස්වීමට නියමිතව ඇත.මෙම කමිටුව -
ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන සන්නිවේදන මෙවලම ඉංග්‍රීසි භාෂාවයි
ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයින් මීට පෙර ඕස්ට්‍රේලියානු සමාජයට අනුගත වූ ආකාරයට දැන් එය සිදු නොවන බවත්, ඒ -
සුරක්ෂා සිසු රක්ෂණාවරණයේ ප්රතිලාභ පුළුල් වෙයි
සුරක්ෂා සිසු රක්ෂණාවරණය මඟින් ප්රතිලාභ ලබාදීම පුළුල් කරමින් පිලිකා, වකුගඩු ඇතුළු සියලු රෝග සදහා රක්ෂණ ප්‍රතිල -
ඉරාන- ශ්‍රී ලංකා කතානායකවරු අතර විශේෂ සාකච්ඡාවක් - පාර්ලිමේන්තු රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ප්‍රවර්ධනයට අවධානය
ඉරාන කථානායක අලි ලරිජානි සහ ශ්‍රී ලංකා කථානායක කරූ ජයසූරිය මහතා අතර විශේෂ සාකච්ඡාවක් පැවති බව කතානායක මාධ්‍ය ඒ