“තවත් පක්ෂයක් සමග එකතුවීමට අවශ්‍ය නැහැ” – චමල් රාජපක්ෂ

views 615 2018-02-13 04:18:00 news

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට තව ත් පක්ෂයක් සමග එකතුවීමට අවශ්‍යතාවක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබේ.
ඒ බව ප්‍රකාශ කර ඇත්තේ, අද හම්බන්තොට ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

(under the courtesy of newsfirst.lk web)

පුවත්

Recent Post