බලය පිහිටුවන්න කිසිදු පක්ෂයක් සමග එකඟ වෙලා නෑ

views 532 2018-02-13 02:42:00 news

පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට කිසිදු පක්ෂයක් සමග එකඟතාවයකට පැමිණ නොමැති බව එක්සත් ජනතා නිදහස් සන්ධානය පවසනවා.

අවශ්‍ය උපදෙස් නියෝජිතයින් වෙත ලබාදෙන බවයි නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්වරයා පවසන්නේ.

(under the courtesy of nethnews.lk news web)

පුවත්

Recent Post