ජීවිතය එපා වෙලා කෝච්චියට පැනලා

views 210 2018-02-13 01:40:00 news

අම්බලන්ගොඩ, කන්දෙගොඩ දුම්රිය ස්ථානය අසලදී පුද්ගලයෙකු දුම්රියකට පැන සියදිවි හානි කරගෙන තිබේ.

මෙලස මිය ගොස් ඇත්තේ ගාල්ල, නාගොඩ ප්‍රදේශයේ පදිංචි අයෙකි.

 35 හැවිරිදි අදාළ පුද්ගලයා කුමන හේතුවක් මත සියදිවි නසාගත්තාද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන සිදු කරයි.

(under the courtesy of adaderana.lk news web)

පුවත්

Recent Post