කලහකාරීව හැසිරුණු එජාප මැති ඇමතිවරුන්ට එරෙහිව විනය පරීක්ෂණයක් කළ යුතුයි

views 156 2018-01-14 01:04:00 news

පාර්ලිමේන්තුවේදී කලහකාරී ලෙස හැසිරුණු එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් හා ඇමතිවරුන් සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් සිදු කළ යුතු බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පවසයි.

ඔහු පෙන්වාදෙන්නේ පසුගියදා පාර්ලිමේන්තුවේදී ඇතිවු සිද්ධිය කිසිසේත් අනුමත කල නොහැකි බවයි.

ගම්පහ ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් රුවන් විජේවර්ධන මහතා මෙම අදහස් පල කළේය.

(under the courtesy of adaderana.lk news web)

පුවත්

Recent Post