මහීපාල පොහොට්ටුවට එක්වෙයි

views 260 2018-01-13 08:51:00 news

සබරගමුව පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එක්වී තිබේ.

 ඒ අද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ  කෑගල්ලේ පැවති ජන රැළියේදී ප්‍රධාන අමාත්‍යවරයා මෙලෙස එම පක්ෂයට සහය පලකර තිබේ.

(under the courtesy of adaderana.lk news web)

පුවත්

Recent Post