සාරංගගේ ජීවිතයේ ආසම වචනය දිනක්ෂිද? – සාරංගගේ කාමරයේ තිබූ දෙයක් නිසා හෙළිවූ රහස මෙන්න

views 532 2017-09-14 12:53:00 news

සාරංග උමාලි ආදර කතාව ගැන ඔවුන් දෙදෙනාගේ වෙන්වීම ගැන ගොඩක් දෙනෙක් පහුගිය දවස්වල කතාවුණානේ.

මේ ආදර කතාවට බිඳ වැටුණු එකටත් විවිධ අය විවිධ අදහස් ඉදිරිපත් කළා.

ඒ අදහස් අතර සාරංග හා දිනක්ෂි අතර පැවති ආදර සම්බන්ධයක් ගැන කතාවකුත් පැතිරී ගියා.

ආයේ මේ දෙන්නා ගැන අලුත් කතාබහක් ඇතිවෙලා තියෙනවා.

ඒ තමයි සාරංග විසින් සමාජජාල මාධ්‍යයන්ට යොමු කළ ඡායාරූපයක් නිසා.

එම ඡායාරූපයේ දිනක්ෂිගේ නමද ඇතුලත් වන අතර එම ඡායාරූපයට යොදා තිබුණේ මගේ ජීවිතේ ආසම වචනය කියලායි.

කොහොමවුනත් මේ ඡායාරූපයට විවිධ අය විවිධ අදහස් එක් කර තිබුණා.

(under the courtesy of adaderana news web)

පුවත්

Recent Post