යෝෂිත FCID ඇවිත්

views 174 2017-09-14 12:48:00 news

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණ තිබේ.

අද (14) උදෑසන 10.30ට පමණ ඔහු එම ස්ථානයට පැමිණි බව මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය පැවසුවේය.

ඉඩමක් මිලදී ගැනීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා යෝෂිත රාජපක්ෂ මහතා එම කොට්ඨාශය වෙත කැඳවා තිබේ.


(under the courtesy of adaderana news web)

පුවත්

Recent Post