රටේ සංවර්ධනය ඇන හිටලා

views 117 2017-09-14 10:52:00 news

රටේ සිදුකළ සියලු සංවර්ධන කටයුතු මේ වන විට ඇණ හිට ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවැසීය.

මන්ත්‍රීවරයා පෙන්වාදෙන්නේ නව ආණ්ඩුවෙන් ජනතා  බලාපොරොත්තු කිසිවක් ඉටු වී නොමැති බවයි.

හම්බන්තොට ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය.

කෙසේවෙතත් රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා සඳහන් කළේ වත්මන් ආණ්ඩුව රට නිවැරදි මාර්ගය ඔස්සේ ගමන්කරවමින් සිටින බවයි.

(under the courtesy of adaderana news web)

පුවත්

Recent Post