ඊවා වනසුන්දර වැඩ බලන අගවිනිසුරු

views 135 2017-09-14 09:15:00 news

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඊවා වනසුන්දර මහත්මිය වැඩ බලන අගවිනිසුරු ලෙස දිවුරුම් දී තිබේ.

ඊයේ(13) පස්වරුවේ ජනාධිපති නිළ නිවසේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දීම සිදුකළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

අද(14) දිනයේ සිට මෙම පත් කිරීම ක්‍රියාත්මක වෙයි.

(under the courtesy of adaderana news web)

පුවත්

Recent Post