දුම්රියක එංජිමක් ගැලවී යයි

views 132 2017-09-14 09:09:00 news

අද (14) උදෑසන ධාවනය වෙමින් තිබූ දුම්රියක එංජිමක් ගැලවී ගොස් තිබෙනවා.

නාරහේන්පිට දුම්රිය ස්ථානය ආසන්නයේදී මෙම දුම්රියේ එංජිම මැදිරිවලින් ගැලවී ගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.

මේ හේතුවෙන් කැළණිවැලි මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව ඇති බවද වාර්තා වෙනවා.

මෙම දුම්රිය අවිස්සාවේල්ලේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ එකක්.


(under the courtesy of nethfm news web)

පුවත්

Recent Post