ආණ්ඩුවට හැකියාවක් නෑ

views 675 2017-08-13 12:45:00 news

වසර දෙකහමාරක් ගත වුවද විපක්ෂ මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් චෝදනා තහවුරු කිරීමට ආණ්ඩුවට හැකියාවක් ලැබී නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා  පවසයි.

බදුල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

මේ අතර පසුගිය ආණ්ඩු කාලය තුළ චෝදනා වලට ලක්වූ විශාල පිරිසක් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වෙමින් පවතින බව අමාත්‍ය පී හැරිසන් මහතා පවසයි.

අමාත්‍යවරයා ප්‍රකාශ  කළේ ආණ්ඩුව හෝ විපක්ෂය හෝ කුමන පාර්ශවයක් හෝ නියෝජනය කළද එම පිරිස් වලට එරෙහිව දඬුවම් ක්‍රියාත්මක වනු ඇති බවයි.

(under the courtesy of adaderana news web)

පුවත්

Recent Post