ලංගම ට දෛනික ආදායමෙන් 30 % ක් අහිමි වෙයි

views 301 2017-08-13 09:35:00 news

ලංගම ට දෛනික ආදායමෙන් 30 % ක් අහිමි වෙයි
විවිධ අක්‍රමිකතා හේතුවෙන් දෛනික ආදායමෙන් සියයට 30 ක් පමණ අහිමි වන බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.

එහි මෙහෙයුම් අධිකාරි ආර්.ටී. චන්ද්‍රසිරි මහතා ප්‍රකාශ කළේ, බස් ගාස්තු සංශෝධනයෙන් පසු දෛනික ආදායම මිලියන 79 ක් දක්වා ඉහළ ගොස් ඇති බව ය.

සිදුවන අක්‍රමිකතා පාලනය කිරීමට, නව තාක්ෂණික උපක්‍රම භාවිත කිරිමට සැලසුම් කර ඇති බව ද ඔහු සඳහන් කළේය.

(under the courtesy of newsfirst.lk web)

පුවත්

Recent Post