රංගන හේරත් අදත් වාර්තා පොතට

views 592 2017-07-17 12:45:00 news

ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර  පැවැත්වෙන ටෙස්ට් තරගයේ සිව්වන දිනය වන අද (17) දෙවන ඉණිම සඳහා පන්දු යැවීමේ නිරත රංගන හේරත් කඩුලු 05ක් දවා ගැනීමට සමත් වුණා.

ඒ අනුව මෙම  තරගයේ දී රංගන හේරත් දවා ගත් මුළු කඩුලු සංඛ්‍යාව 10ක්.  

රංගන හේරත් එකම තරගයකදී කඩුලු දහයක් දවාගත් ක්‍රීඩක ලැයිස්තුවේ හතරවන ස්ථානයට පත්ව සිටිනවා. ඒ අනුව ඔහු අනිල් කුම්බ්ලේ සමග සම තත්වයක පසු වෙනවා.

(under the courtesy of nethfm news web)

පුවත්

Recent Post