චන්දිම වීරක්කොඩිට නොකියා කරපු දෙයක් හෙළිකරයි

views 481 2017-06-19 09:55:00 news

ඛනිජ තෙල් අමාත්‍යංශය තමාගෙන් ඉවත්කරගන්නා බව අවසන් මොහොත වන තෙක් දැන නොසිටි බව නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය චන්දිම වීරක්කොඩි පවසනවා.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ හිරු හාඩ් ටෝක් වැඩසටහනට එක් වෙමින්.

එම වැඩසටහන පහතින්.   


(under the courtesy of hirunews news web)

පුවත්

Recent Post